අගමැති රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන රජයක, කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. නව ආණ්ඩුවට සහාය නොදීමටත්, ආණ්ඩුවේ අමාත්‍ය ධූර නොගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් ...
විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමගි ජන බලවේගය පක්ෂය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම කතානායකවරයාට බාර දුන් පනත් කෙටුම්පත් දෙක කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නීතිපතිවරයාට යොමු කරනු ලැබ ඇත. අවශ්‍ය නීතිමය ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සඳහා යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජන බලවේගය (21) කතානායකවරයා වෙත භාර දී තිබේ. (21) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ...