ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සහ 19 වන සංශෝධන රටට සාපයක් වී ඇත. මෙම සංශෝධන දෙකටම නව රජය අවසානයක් දැකීමට කටයුතු කරයි. එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තාවකාලික වැඩ පිළිවෙලක් වේ යැයි අමාත්‍ය විමල් වීරවංශ ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව කැබිනට් අමාත්‍යාංශ 26ක් සඳහා ලේකම්වරු පත්කර ඇති අතර, පත්වීම ලබපු අමාත්‍යංශ ලේකම්වරු අතරට, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්වීම ලබා ඇත.එතුමා පිළිබඳව විමල් වීරවංශ මහතා, ...
නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ජනවර්ගය යන ශීර්ෂය ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතිකවල ශ්‍රි ලාංකික යනුවෙන් පමණක් සඳහන් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගෙන ඇති බව පවසන තීරණය වෙනස් කරන ලෙස අගමැති මහින්ද ...