මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයෙහි දැනට පෞද්ගලික පාර්ශ්වයකට අයත් බව කියන කොටස රජයට පවරා ගැනීමට සහ එහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් සදහා අවසර නොදීමට (27) පැවති ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් ...