මුතුරාජවෙල තෙත් බිම සහ පෑලියගොඩ සිට මීගමුව දක්වා ඉඩම් රජයට පවරා ගැනීමේ සූදානමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු, වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු සමගි ජන ...
මේ වනවිට මුතුරාජවෙල සිදු කරගෙන යන පරිසර විනාශයත්, මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ හානියට අදාළ සාමාගම්වලින් වන්දි අයකර නොගැනිමත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට කටයුතු නොකිරීමත් ඇතුළු කරුණු මුල් කරගෙන ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ...
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට යාබදව ඇති ජාඇල ඉදිරිවිටිය ප්‍රදේශයේ මුතුරාජවෙල තෙත් බිම් කලාපයට අයත් අක්කර තුනක පමණ කුඹුරු ඉඩමක් පොහොට්ටු පක්ෂයේ ජා-ඇල නාගරික මන්ත්‍රීනි ඈන් දීපිකා මර්කස් විසින් ගොඩකර තිබේ. එම ගොඩකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් ...