මංගල සමරවීර තම දේශපාලන ගමන් මගේදී කිසිවිටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා නොගත් නිදහස් මතධාරියෙකු වූ බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබේ. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය පහත ...
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් තාන්ත්‍රිකයන් රැසක් සිය කනගාටුව පළ කර ඇත. ඉකුත් ආණ්ඩුවේ මුදල් හා ජනමාධ්‍ය සහ විදේශ අමාත්‍ය ධුර හෙබ වූ මංගල සමරවීර මහතා නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ...
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා ඊයේ(24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය. මංගල සමරවීර මහතා කොළඹ රාජකීය ...