චීන ණය මත බංග්ලාදේශයේ සොනාඩියා දූපතේ ඉදිකිරීමට යෝජිතව තිබූ වරාය ව්‍යාපෘතිය නතර කිරීමට බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනා තීරණය කර ඇත. යෝජිත මෙම වරාය ඉන්දියානු සාගරය සඳහා වන චීන නාවික ආරක්ෂක සැලැස්මේ ප්‍රධාන සංධිස්ථානයකි. චීන ණය ...
එල්.ටී.ටී.ඊ.ය විසින් යාපනය අල්ලා ගැනීම වලක්වාලීමට පකිස්තානයේ සහාය නිසා හැකි වූ බව නව විදේශ කටයුතු ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය. ඔහු තවදුරටත්, ඉන්දියාව සහ පකිස්තානය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් රටවල් ...