නිවේදනය

සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. ශ්‍රී...