ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව(28) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ...
මේ වසරේ ජූනි මාසයේදී පමණක් රැකියා සඳහා 27,937 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, ඉන් බහුතරය වූ 18,083 විදේශ ගතවී ඇත්තේ ස්වයං මාර්ගයෙනි. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ජූනි මාසයේදී 9,854 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ...
හදිසි විදුලි බිඳවැටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි. වර්තමානයේ රටෙහි පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි බිඳවැටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා ...