මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ පසුගිය 9 වැනිදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසල ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව, අගතියට පත් පාර්ශ්ව ...
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් තබමින් ජනතාව දුක් විදින නමුත් රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද – නැතිනම් දේශපාලන න්‍යාය පත්රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්රශ්නය මඟ හරිමින් සිටිනවා ද? යනුවනේ ...
ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය නැවත දැනුම් දෙනතුරු අත්හිටවූ බව නිවේදනයක් නිකුත් කරමින් ආසියා රග්බි සංගමය දැනුම් දෙයි. හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මේ මස 1 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ...