ශ්‍රී ලංකා නාවික බෝට්ටුවක් නැදුන්තිව් මුහුදේ ඉන්දීය ධීවර බෝට්ටුවක් සමග ගැටිම නිසා බෝට්ටුව පෙරළීමෙන් තමිල්නාඩු ධීවරයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, ලංකා රජය දැඩි ලෙස හෙළා දැක තිබේ. ...