අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ. ඒ, (22) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීය. වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබා ...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූවාය. ඇය මෙසේ පොරොන්දු වූයේ ...
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ලබන 17වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් පසු විවාදයට ගැනීමට පක්ෂ නායකයෝ (12) තීරණය කළහ. එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමට අදාළ මෝසමක්ද පක්ෂ නායකයෝ කතානායකවරයාට මෙහිදී ඉදිරිපත් කළහ. පාර්ලිමේන්තු කටයුතු ...