රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මස සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2024 අයවැය හරහා රජයේ සේවකයින් සඳහා ගෙවීමට යෝජනා කළ රුපියල් 10,000ක දීමනාවෙන් රුපියල් 5000ක් මෙලෙස ජනවාරි මස සිට හිමිවනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *