පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්

0
නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ ඊ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ ඊ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අඟහරුවාදා දින (30) උදෑසන පැවැත්වූ අතර එහිදී එම තීරණය ගෙන ඇත.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේදී විශේෂ අවධානය යොමුව තිබූ බවද සඳහන්ය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාවද මෙය වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com