විදේශයන්හී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30832කට කෝවිඩ් – 19 අර්බුදය හේතුවෙන් රැකියා අහිමී ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. රටවල් 14ක සේවය කළ පිරිසකගේ රැකියා මෙසේ අහිමිවී ඇතැයි ද ඇමැතිවරයා පවසයි. විදේශයන්හි සිටි ...
සිංහල හින්දු අලුත් අවරුදු සමයේ ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව නොපිළිපැද්දොත් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අලුත් අවුරුදු සමයේ ජනතාව සියයට සියයක් පාලනය කිරීමේ හැකියාවක් ...
විශ්වවිද්‍යාල වසා දමා මේ වනවිට වසරකට අධික කාලයක් ගතවී ඇතත් තවමත් විශ්වවිද්‍යාල විවෘත කිරීම පිළිබඳ සැලැස්මක් ආණ්ඩුවට සහ විශ්වවිද්‍යාල පරිපාලනයට නැතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් (01) පැවැත්වූ මධ්‍ය හමුවකදී අනාවරණය කරනු ලැබීය. එහිදී ...