යුධ හමුදාවේ කුරුවිට කඳවුර තුළ තිබූ බුදුපිළිම එම කඳුවුරේ අනදෙන නිලධාරීයාගේ නියෝග මත ගිණිතබා විනාශකර ඇත. කුරුවිට ගැමුණු හේවා බලකා කඳවුරු භූමයේ සහ එම කඳවුරු සංකීර්ණයේ නිලධාරීන්ගේ මෙන්ම සොල්දාදුවන්ගේ නිවස්න තුළ තිබූ බුදු පිළිම පවා ...