උසස් පෙළ විභාගය පැවති ගම්පහ නගරයේ පාසලක විභාගශාලා පරීක්ෂකවරියක් සහ ඇයගේ සැමියා කොවිඩ් 19 ආසාදිතයින් බවට පී.සී.ආර්. පරීක්ෂාවේදී තහවුරුවී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා. ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන එම ගුරුවරියට ...
කොරෝනා වසංගතයත් සමග උසස් පෙළ විභාගයට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව ලංකා ගුරු සංගමය (17) දින කරුණු පැහැදිලි කර තිබේ. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා, “මතුවෙලා තියෙන ප්‍රශ්නයක් තමයි නිරෝධායනය ලක්වන ...