ටයිම් සඟරාව 2021 වසරේ ලොව වඩාත්ම බලපෑමක් ඇතිකළ පුද්ගලයා ලෙස ටෙස්ලා සමාගමේ ප්රධාන විධායක නිලධාරි ඉලෝන් මස්ක් නම්කර තිබෙනවා. ලොව ප්රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ඉලෝන් මස්ක්, ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ හා ප්රධාන විධායක ...