ජාතිවාදයෙන් බලයට පැමිණි රජයට ඊයේ වන තුරු මුස්ලිම් මරණ ආදාහනය අවශ්‍ය විය. අද මුහුණ වැසීම සහ මද්රසා සඳහා තහනමක් අවශ්‍ය විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහ්රූෆ් කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. ඔහු තවදුරටත් අදහස් ...
කොවිඞ් – 19 ආසාදිතව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්වූ මාස 04ක වයසැති බිළිඳාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසත් ඒ අනුව එම වාර්තාව ලැබෙන තෙක් ආදාහන කටයුතු සිදු කිරීම තාවකාලිකව ...
කොරෝනා මරණ ආදාහනයට රජය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, කොරෝනා මරණවල අවසන් ...