(VIDEO) කොරෝනා මෘතදේහ බහාලීමට දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කාඩ්බෝඩ් මිනී පෙට්ටි

(VIDEO) කොරෝනා මෘතදේහ බහාලීමට දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කාඩ්බෝඩ් මිනී පෙට්ටියක්

(VIDEO) කොරෝනා මෘතදේහ බහාලීමට දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කාඩ්බෝඩ් මිනී පෙට්ටියක්

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කොරෝනා මෘත දේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් හඳුන්වා දී තිබේ.

රුපියල් දස දහසකට අඩු මුදලක් වැයකරමින් එම එක් පෙට්ටියක් නිපදවා තිබෙන බවද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කර ඇත.

පෙට්ටි නිෂ්පාදන කරනු ලබන්නේ ඉවතලන කඩදාසි සහ කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් බවද ඔහු සඳහන් කරයි

මේ අනුව එම වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක කර තිබෙන අතර (25) දිනයේ කාඩ්බෝඩ් පෙට්ටියේ බහාලූ මුල්ම මෘත දේහය ආදාහනය කරන ලද බවද පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *