දේශපාලන

ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් – ලංකා කතෝලික සභාව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් බැවින්...

බාල බෙහෙත් භාවිතය නිසා මරණ 27ක් – සජිත් ප්‍රේමදාස

බාල බෙහෙත් භාවිතය හෙතුවෙන් මරණ 27ක් සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී (08)පැවසීය. විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ...

Channel 04 වාර්තාවට ගෝඨාභයගෙන් පිළිතුරු

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය Channel 04 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා...