දේශපාලන

මහි­න්ද කෝටි 100ක අල්ලස් මුද­ලක් ගැනීම සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­ස­මට පැමි­ණි­ල්ලක්

හමුදා මූල­ස්ථා­නය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝට­ල­යට විකි­ණී­මේදී හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ඩොලර් මිලි­යන 5ක (කෝටි 100) අල්ලස් මුද­ලක් ගැනීම...

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා යලිත් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට...

හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි

දුෂණ චෝදනා එල්ල වි සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේනට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දිමෙන් පසු, රු.50,000ක මුදල් ඇපයක්...