එල් නිනෝ සක්‍රිය වෙයි – අමෙරිකාවේ විද්‍යාඥයන්
පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ස්වාභාවික කාලගුණ රටාව ලෙස සැලකෙන එල් නිනෝ තත්ත්වය සක්‍රිය වී ඇතැයි අමෙරිකාවේ විද්‍යාඥයන්...
පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ස්වාභාවික කාලගුණ රටාව ලෙස සැලකෙන එල් නිනෝ තත්ත්වය සක්‍රිය වී ඇතැයි අමෙරිකාවේ විද්‍යාඥයන්...
ගෝලීය වශයෙන් ඇතිවන එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට දරුණු බලපෑමක් ඇති වීමේ ඉඩකඩ ඉතා අවම බව දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ...
ඉන්දුනීසියාවට බලපෑ සෙන්යාර් සුළි කුණාටුව හේතුවෙන් අතිශය දුර්ලබ ඔරන්ඔටන් ගහනයෙන් 7%ක් මිය ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිව තිබෙනවා. 2025...