හමාස් සංවිධානයේ නව දේශපාලන ප්‍රධානියා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

0
හමාස් සංවිධානයේ නව දේශපාලන නායකයා ලෙස කලීල් අල්-හයියා

හමාස් සංවිධානයේ නව දේශපාලන නායකයා ලෙස කලීල් අල්-හයියා

පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් වන හමාස් (Hamas) සංවිධානයේ නව දේශපාලන කාර්යාංශ ප්‍රධානියා ලෙස කලීල් අල්-හයියා (Khalil al-Hayya) මහතා පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කලීල් අල්-හයියා මීට පෙර ඊශ්‍රායල – හමාස් යුද සමයේදී හමාස් සංවිධානය නියෝජනය කරමින් ප්‍රධාන සාකච්ඡා මැදිහත්කරු ලෙසයි කටයුතු කර ඇත්තේ.

2024 වසරේ ඔක්තෝබර් මාසයේදී හමාස් නායක යාහියා සින්වාර් (Yahya Sinwar) මියයාමෙන් අනතුරුව හිස්ව පැවති එම තනතුර සඳහා පත්ව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com