වෙනිසියුලාවට බලපෑ භූකම්පනයෙන් මියගිය ගණන 4,333 දක්වා ඉහළට
වෙනිසියුලාවට බලපෑ භූකම්පනයෙන් මියගිය ගණන 4,333 දක්වා ඉහළට
වෙනිසියුලාවට බලපෑ භූකම්පන හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4,333 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය අයගෙන් 315දෙනෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති බවද වාර්තා වේ.
පුද්ගලයින් 16,740ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 6,462 දෙනෙකු බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම මෙම ව්‍යසනයෙන් පුද්ගලයින් 17,000කට ආසන්න පිරිසක් නිවාස අහිමි ව ඇති අතර පීඩාවට පත්වූවන් සඳහා නිවාස ලබාදීම එළැඹෙන සතියෙන් ආරම්භ කරන බවද සඳහන්.
භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි 856කට හානි සිදුවී ඇති අතර, ඉන් 190ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවද වාර්තා වේ.





