ක්‍රීඩා දේශීය පුවත් යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි Editor3 July 5, 2026 0 යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හී පැවැත්වෙන ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් ඊයේ (04) සමත් විය. ඒ අනුව ෆෝමියුලා 3හි අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකීකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවටNext සෞදි රාජ්‍ය ආධාර මත ඉදිකල සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට More Stories දේශීය පුවත් මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 2කු මරුට; 35ක් රෝහලට Editor3 July 5, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් අත්හිටුවයි Editor3 July 5, 2026 0 දේශීය පුවත් ගතවු පැය 24ට රිය අනතුරු මරණ 6ක් Editor3 July 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ