නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

0
නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුව

නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුව

නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් යටතේ නාවික හමුදාව සැකකරුවන් 27 දෙනෙකු සිය භාරයට ගෙන තිබෙනවා.

පසුගිය මස 16 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඩිංගි යාත්‍රා 10ක් සහ කැනොයි යාත්‍රා දෙකක්ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය සුඩයිකුඩා ස්විට් බේ, යාපනය, උඩුත්තුරායි, වෙත්තල කේනි, කඩ්ඩෙයිකාඩු, චලෙයි සිලාවතුර ආදී වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදිසිදු කළ මෙහෙයුම්වලදී මෙම නීති විරෝධී ධීවර කටයුතු නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වි තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com