යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි

0
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි

යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි

බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හී පැවැත්වෙන ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් ඊයේ (04) සමත් විය.

ඒ අනුව ෆෝමියුලා 3හි අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකීකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com