ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්

0
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්

ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, මහ බැංකුව විසින් ඊයේ (12) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 341.36ක් ලෙස සටහන් වී ඇත.

බ්‍රහස්පතින්දා (11) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 327.67ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 337.82ක් ලෙස බ්‍රහස්පතින්දා (11) ප්‍රකාශයට පත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com