දේශීය පුවත් CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් Editor3 April 11, 2026 0 අන්තර්ජාල මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසට නියෝගයක් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මාකදුරේ මධුෂ් ඝාතන සිද්ධියේ විමර්ශනයකට අදාළව සී සී ඩී හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්, අභියාචනාධිකරණයෙන් සී අයි ඩී අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පෙට්‍රල් වාහනවලට ‘QR’ ක්‍රමය ඉවතට – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවNext දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නෙවෙයි, ‘පොදු දේපළක්’ – අභියාචනාධිකරණය More Stories දේශීය පුවත් සෞඛ්‍යය ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවාවන් සඳහා Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට Editor3 May 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යුද හමුදාවෙන් දිවයින පුරා, ‘හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ’රුක් රෝපණ ව්‍යාපෘතියක් Editor3 May 25, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් Editor3 May 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ