දේශීය පුවත් CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් Editor3 April 11, 2026 0 ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට නියෝගයක් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මාකදුරේ මධුෂ් ඝාතන සිද්ධියේ විමර්ශනයකට අදාළව සී සී ඩී හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්, අභියාචනාධිකරණයෙන් සී අයි ඩී අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous පෙට්‍රල් වාහනවලට ‘QR’ ක්‍රමය ඉවතට – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවNext දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නෙවෙයි, ‘පොදු දේපළක්’ – අභියාචනාධිකරණය More Stories දේශීය පුවත් හිටපු ප්‍රථම කාන්තාව ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට! Editor Eleven October 7, 2026 0 දේශීය පුවත් ලංකාවේ ආර්ථික යථා තත්ත්වයට පත්වීම තවමත් අසම්පූර්ණයි – ලෝක බැංකුව Editor Eleven October 6, 2026 0 අධ්‍යාපන දේශීය පුවත් ග්‍රාමීය – නාගරික වෙනසක් නැතිව ඩිජිටල් අධ්‍යාපනය ගමට: පාසල් දහස් ගණනකට ෆයිබර් සබඳතා! Editor Eleven October 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ