මහනුවර හෝටලයක අශෝභන ලෙස හැසිරුන පාකිස්ථාන ක්‍රිකට් ක්‍රිඩකයෙකුට දඩ

0
මහනුවර හෝටලයක අශෝභන ලෙස හැසිරුන පාකිස්ථාන ක්‍රිකට් ක්‍රිඩකයෙකුට දඩ

මහනුවර හෝටලයක අශෝභන ලෙස හැසිරුන පාකිස්ථාන ක්‍රිකට් ක්‍රිඩකයෙකුට දඩ

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙරට හෝටලයක කාන්තා සේවිකාවක් සමග අශෝබන ලෙස හැසිරිම හේතුවෙන් ඔහුට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය දඩ නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා පවසන්නේ, ශ්‍රි ලංකව සමග සුපිරි 8 වටයේ තරගයට පෙර මහනුවර ප්‍රදේශයේ හෝටලයක එම සිදුවීම සිදුව ඇති බවයි.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නවාතැන්ගෙන සිටි මහනුවර තරු පන්තියේ හෝටලයක ගෘහ පාලන කාර්‍යමණ්ඩල සේවිකාවක් සමග අදාළ ක්‍රිඩකයා මෙම සිදුවිමට මුල්වී ඇති බව එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com