2025 වසරේ මේ දක්වා ගිනි අවි 1996ක් පොලිස් භාරයට

0
ව්‍යාජ පොලිස් පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටි කතක් අත්අඩංගුවට

ව්‍යාජ පොලිස් පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටි කතක් අත්අඩංගුවට

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් 2025 වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු කළ වැටලීම්වලින්, T56 ගිනි අවි 66ක්, පිස්තෝල ගිනි අවි 69ක්, රිවෝල්වර 50ක් ඇතුළු ගිනි අවි 1,996ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com