දේශීය පුවත් 2025 වසරේ මේ දක්වා ගිනි අවි 1996ක් පොලිස් භාරයට Editor3 October 15, 2025 0 වසර 5කට පසුව පොලිස් නිලධාරීන්ට ලැබෙන උසස්වීම් ඉතා කඩිනමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් 2025 වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු කළ වැටලීම්වලින්, T56 ගිනි අවි 66ක්, පිස්තෝල ගිනි අවි 69ක්, රිවෝල්වර 50ක් ඇතුළු ගිනි අවි 1,996ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් ප්‍රකාශ කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනිNext 2021 – 2024 වසර කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ අපරාධකාරියන්ගේ රු.කෝටි 3902ක වත්කම් රාජ සන්තකයි More Stories දේශීය පුවත් ගුවන්තොටුපළ – මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව යළි ආරම්භ කෙරේ Editor3 June 2, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග Editor3 June 2, 2026 0 දේශීය පුවත් ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක් Editor3 June 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ