දේශීය පුවත් 2025 වසරේ මේ දක්වා ගිනි අවි 1996ක් පොලිස් භාරයට Editor3 October 15, 2025 0 පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් 2025 වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු කළ වැටලීම්වලින්, T56 ගිනි අවි 66ක්, පිස්තෝල ගිනි අවි 69ක්, රිවෝල්වර 50ක් ඇතුළු ගිනි අවි 1,996ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් ප්‍රකාශ කර තිබේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනිNext 2021 – 2024 වසර කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ අපරාධකාරියන්ගේ රු.කෝටි 3902ක වත්කම් රාජ සන්තකයි More Stories දේශපාලන දේශීය පුවත් එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස් Editor Eleven September 14, 2026 0 දේශීය පුවත් පාරිසරික අයහපත් කාලගුණය නිසා යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප තාවකාලිකව වසා දැමීමට පියවර Editor Eleven September 14, 2026 0 දේශීය පුවත් බල්ලන් ලියාපදිංචිය අනිවාර්යයි : නොකළොත් 2,000ක දඩයක් Editor Eleven September 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ