දේශීය පුවත් ‘තොටළඟ පොඩ්ඩි’ට අයත් ගොඩනැගිලි 3ක් පොලිස් භාරයට Editor3 October 2, 2025 0 රාජකාරියට නොගැලපෙන ලෙස හැසිරුණු උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැකකෙරෙන ගොඩනැගිලි තුනක් පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මෙම ගොඩනැගිලි, ‘තොටළඟ පොඩ්ඩි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වින්දනී ප්‍රියදර්ශිකා නැමැති සැකකාරියට අයත් ඒවා බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී දළදා මාලිගාවේ දේපළ සම්බන්ධයෙන් පෙත්සමක්Next සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික හම්බන්තොට වරායේ එකතු වූ වාහන 1,025ක් වෙන්දේසි කිරීමට රේගුවෙන් පියවර Editor3 July 26, 2026 0 දේශීය පුවත් තවත් බදු අනවශ්‍යයි…දේපළ බද්ද හඳුන්වා දීමට IMF කළ ඉල්ලීමට රජයෙන් අකමැත්ත Editor3 July 26, 2026 0 දේශීය පුවත් පාරිසරික එල්නිනෝ බලපෑම දැඩි වෙයි: ඔක්තෝබර්-දෙසැම්බර් මහ වැසි සහ ගංවතුර — ලබන වසරේ මුල දැඩි නියඟයක් Editor3 July 26, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ