දේශීය පුවත් ‘තොටළඟ පොඩ්ඩි’ට අයත් ගොඩනැගිලි 3ක් පොලිස් භාරයට Editor3 October 2, 2025 0 පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැකකෙරෙන ගොඩනැගිලි තුනක් පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මෙම ගොඩනැගිලි, ‘තොටළඟ පොඩ්ඩි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වින්දනී ප්‍රියදර්ශිකා නැමැති සැකකාරියට අයත් ඒවා බවයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ශ්‍රී දළදා මාලිගාවේ දේපළ සම්බන්ධයෙන් පෙත්සමක්Next සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක් More Stories අධ්‍යාපන දේශීය පුවත් ලංකාවේ සියලුම පෙරපාසල් ගුරුවරුන්ට නොමිලේ ජාතික මට්ටමේ පුහුණුවක් – රජයෙන් තීරණයක්! Editor Eleven November 5, 2026 0 දේශීය පුවත් TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට හා වාහන බලපත්‍ර අලුත් කිරීමට අවසර! Editor Eleven November 5, 2026 0 දේශීය පුවත් මැතිවරණ පරාජයට ඉරාන යුද්ධය බලපෑවත් ගත් තීරණය නිවැරදියි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්! Editor Eleven November 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ