මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයිම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

0
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයිම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයිම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයිම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන වලට අදාලව තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ද්විපාර්ශවියව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (07) පොලිස් මූලස්ථානයේදී සිදු විය.

මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිල වශයෙන් අත්සන් තැබීම සිදු කෙරුණි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com