දේශීය පුවත් ව්‍යාපාරික ජනවාරි මාසයේ විදෙස් ශ්‍රමිකයින්ගේ ආදායමේ 17.5%ක වැඩිවීමක් Editor3 February 8, 2025 0 වසරේ මුල් මාස 11 තුළ ඩොලර් මිලියන 7197ක විදෙස් ප්‍රේෂණ පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ. පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එය 17.5%ක වැඩිවීමක් බවයි About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාරිභෝගික අධිකාරියෙන් සහල් වැටලීම් 2000ක්Next Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික ගායන ශිල්පී දුෂ්‍යන්ත වීරමන්ට වාරණ නියෝගයක් Editor3 March 28, 2026 0 දේශීය පුවත් ‘ලංකා ඊ නිව්ස්’ කතෘ නඩුවෙන් නිදහස් Editor3 March 28, 2026 0 දේශපාලන දේශීය පුවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා Editor3 March 28, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ