දේශීය පුවත් ව්‍යාපාරික ජනවාරි මාසයේ විදෙස් ශ්‍රමිකයින්ගේ ආදායමේ 17.5%ක වැඩිවීමක් Editor3 February 8, 2025 0 මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ. පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එය 17.5%ක වැඩිවීමක් බවයි About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාරිභෝගික අධිකාරියෙන් සහල් වැටලීම් 2000ක්Next Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක් More Stories දේශීය පුවත් ගුවන්තොටුපළ – මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව යළි ආරම්භ කෙරේ Editor3 June 2, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග Editor3 June 2, 2026 0 දේශීය පුවත් ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක් Editor3 June 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ