Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක්

0
Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක්

Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක්

Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර ලැබී තිබේ.

මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන නවතම කම්පැක්ටර් රථ 28ක් මේ යටතේ දිවයිනට ලැබී ඇති බවයි.

ඒවා බස්නාහිර, උතුරු හා නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට යොදවනු ඇති අතර මීට අදාළ හුවමාරු පත්‍රවලට අත්සන් තැබීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com