ජාතික බුද්ධි ප්රධානී ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය
                ජාතික බුද්ධි ප්රධානී ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය
ජාතික බුද්ධි ප්රධානි ලෙස මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා පත් කර තිබේ.
එම පත්කිරීම සිදු කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. රුවන් වනිගසූරිය මහතා සිය පත්වීම් ලිපිය ඊයේ දිනයේ (01) ආරක්ෂක ලේකම් ඒයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විසින් ලබා ගත්තේය.
රුවන් වනිගසූරිය මහතා කලක් හමුදා ප්රකාශකවරයා ලෙසද කටයුතු කළේය.

                                            



