දේශීය පුවත් නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි Editor3 November 28, 2024 0 නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණි. 2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous උසස් පෙළ විභාගය ඇතුළු තවත් විභාග 2ක් කල් දැමේNext ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් More Stories දේශීය පුවත් නීති විරෝධී කුළු බඩු, ඖෂධ හා රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට Editor3 July 14, 2025 0 දේශීය පුවත් තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපතිධුරය හිස්වීම ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා අප්‍රසාදයෙන්! බෝපගේට දැඩි විරෝධයක් Editor3 July 13, 2025 0 දේශීය පුවත් සුහෙයිල්ගේ අවනඩුව! අධිකරණයත් නොමග යවමින් මාස 9ක් කොල්ලෙක්ව නිකරුණේ අච්චු කරලා ‘ඌප්ස් වැරැද්දක් වුණ‘ කී දෙහිවල OIC! Editor3 July 13, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ