දේශීය පුවත් නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි Editor3 November 28, 2024 0 නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පත් කරයි ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණි. 2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous උසස් පෙළ විභාගය ඇතුළු තවත් විභාග 2ක් කල් දැමේNext ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් More Stories දේශීය පුවත් ව්‍යාපාරික ගමනාගමන මණ්ඩලයේ අබලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය Editor3 July 28, 2026 0 දේශීය පුවත් රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය Editor3 July 28, 2026 0 දේශීය පුවත් සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් රජයට මිලියන 719ක දැවැන්ත ආදායමක් Editor3 July 28, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ