දේශපාලන දේශීය පුවත් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන දැනුම්දෙයි Editor3 May 9, 2024 0 ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක් 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව, නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සදහන් කළේය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous රාජ්‍ය සේවක විදෙස් නිවාඩු අනුමැතියට නව චක්‍රලේඛයක්Next යුක්රේන – රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 06ක් මිය මියගොස් More Stories දේශපාලන දේශීය පුවත් 2027 අයවැයෙන් වනජීවී සහ පරිසර සංරක්ෂණයට දැවැන්ත ප්‍රතිපාදන: එල් නිනෝ පෙර සූදානමට බිලියන 5ක්! Editor Eleven November 12, 2026 0 දේශපාලන දේශීය පුවත් ක්‍රිෂ් ගනුදෙනුව: නාමල්ගේ ඇප බල රහිත කරන්නැයි ඉල්ලූ අල්ලස් කොමිසමේ පෙත්සම හෙට විභාගයට! Editor Eleven November 12, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයට සැකසේ! Editor Eleven November 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ