යුක්‍රේන – රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 06ක් මිය මියගොස්

යුක්‍රේන – රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 06ක් මිය මියගොස්

යුක්‍රේන – රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 06ක් මිය මියගොස්

මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්‍රේන- රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක්වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇති බවයි.

ඒ සම්බන්ධ නිවරැදි සංඛ්‍යා සොයාගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *