ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන දැනුම්දෙයි

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන දැනුම්දෙයි

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන දැනුම්දෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව, නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *