දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක්

දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක්

දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක්

දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක් සිදුවන බව සේඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

දුම්කොල හා මධ්‍යසාර නිවාරණ හා වැළැක්වීම පිළිබද සහතිකපත්‍ර මනෝ උපදේශන පාඨමාලාව සාර්ථකව නිමකළ 37 දෙනෙකු සදහා සහතික ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

මෙම පාඨමාලාව අවසන් කළ 4වන කණ්ඩායම මෙයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *