දේශීය පුවත් වතු සේවකයන්ට සුබ පණිවිඩයක් Editor3 May 1, 2024 0 වතුකම්කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සකසන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට ඉහළ දමා ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්, About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක්Next ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ප්‍රකාශට පත් කරයි More Stories දේශීය පුවත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක් Editor3 August 12, 2026 0 දේශීය පුවත් විභාග අක්‍රමිකතා චෝදනා මත කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු පාලනාධිකාරියට එරෙහිව ලක්ෂ 50ක වන්දි නඩුවක් Editor3 August 12, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික පරිසර කොන්දේසිවලට යටත්ව මුතුරාජවෙල ඉන්ධන ටැංකි 3ක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි Editor3 August 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ