ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල ලබන බ්‍රහස්පතින්දා (25) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දමන බවයි එම සංගමය පවසන්නේ.

එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමන බවද සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *