මහ නගර සැලසුම් හදන්න සිංගප්පූරු ධූත පිරිසක්

0
මහ නගර සැලසුම් හදන්න සිංගප්පූරු ධූත පිරිසක්

මහ නගර සැලසුම් හදන්න සිංගප්පූරු ධූත පිරිසක්

මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් බදාදා දින (24) යළිත් දිවයිනට පැමිණෙයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, මහ නගර සැලැස්ම සම්බන්ධයෙන් ඔවුන් විසින් කළ යෝජනා පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා එම කණ්ඩායම දිවයිනට පැමිණෙන බවයි.

බස්නාහිර, දකුණ හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් මහ නගර සැලස්ම ක්‍රියාත්මක බව ඔහු පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com